පාඨමාලා

කාණ්ඩය පාඨමාලාව පාඨමාලා අංකය
ඉංජිනේරු තාක්ෂණික කර්මාන්ත තාක්ෂණිකයින් සඳහා වූ ජාතික සහතිකය - සිවිල් ඉංජිනේරු (පූර්ණ කාල) ඊටීසී01
ඉංජිනේරු තාක්ෂණික කර්මාන්ත තාක්ෂණිකයින් සඳහා වූ ජාතික සහතිකය - විදුලි හා ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු (පූර්ණ කාල) ඊටීසී02
ඉංජිනේරු තාක්ෂණික ස්වර්ණාභරණ සැලසුම් කිරීම හා නිෂ්පාදනය පිළිබඳ ජාතික ඩිප්ලෝමාව (පූර්ණ කාල) ඊටීබී02
ඉංජිනේරු තාක්ෂණික කෘෂිකර්මය පිළිබඳ ජාතික ඩිප්ලෝමාව (පූර්ණ කාල) ඊටීබී03
ඉංජිනේරු තාක්ෂණික කර්මාන්ත තාක්ෂණිකයින් සඳහා වූ ජාතික සහතිකය - යාන්ත්‍රික ඉංජිනේරු (පූර්ණ කාල) ඊටීසී03
ඉංජිනේරු තාක්ෂණික ඉංජිනේරු සැලසුම් ශිල්පය පිළිබඳ ජාතික සහතිකය (පූර්ණ කාල) ඊටීසී05
ඉංජිනේරු තාක්ෂණික ස්වර්ණාභරණ නිෂ්පාදනය පිළිබඳ ජාතික සහතිකය (පූර්ණ කාල) ඊටීසී07
ඉංජිනේරු තාක්ෂණික කණිෂ්ඨ අධීක්ෂකවරු සඳහා වූ භූදර්ශනකරණය පිළිබඳ සහතිකය (පූර්ණ කාල) ඊසීසී40
ඉංජිනේරු තාක්ෂණික ජාතික තාක්ෂණික සහතිකය - සිවිල් ඉංජිනේරු (අර්ධ කාල) ඊටීසී01.1
ඉංජිනේරු තාක්ෂණික ජාතික තාක්ෂණික සහතිකය - විදුලි හා ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු (අර්ධ කාල) ඊටීසී02.1
ඉංජිනේරු තාක්ෂණික ජාතික තාක්ෂණික සහතිකය - යාන්ත්‍රික ඉංජිනේරු (අර්ධ කාල) ඊටීසී03.1
ඉංජිනේරු තාක්ෂණික ජාතික තාක්ෂණික සහතිකය - ප්‍රමාණ සමීක්ෂණය (අර්ධ කාල) ඊටීසී04.1
ඉංජිනේරු තාක්ෂණික ජාතික තාක්ෂණික සහතිකය - ප්‍රමාණ සමීක්ෂණය (පූර්ණ කාල) ඊටීසී04
ඉංජිනේරු ශිල්පය ඉංජිනේරු ශිල්පීය පුහුණුව පිළිබඳ ජාතික සහතිකය - ඉලෙක්ට්‍රොනික (පූර්ණ කාල) ඊසීසී08
ඉංජිනේරු ශිල්පය ඉංජිනේරු ශිල්පීය පුහුණුව පිළිබඳ ජාතික සහතිකය-වැද්දුම් යන්ත්‍රණ ශිල්පී - ලියවන පට්ටල්(පූර්ණ කාල) ඊසීසී10
ඉංජිනේරු ශිල්පය ඉංජිනේරු ශිල්පීය පුහුණුව පිළිබඳ ජාතික සහතිකය - කර්මාන්ත විදුලි ශිල්පී (පූර්ණ කාල) ඊසීසී13
ඉංජිනේරු ශිල්පය ඉංජිනේරු ශිල්පීය පුහුණුව පිළිබඳ ජාතික සහතිකය - මෝටර් වාහන ශිල්පී (පූර්ණ කාල) ඊසීසී18
ඉංජිනේරු ශිල්පය ට්‍රැක්ටර් කාර්මික ශිල්පය පිළිබඳ සහතිකය (අර්ධ කාල) ඊසීසී33.1
ඉංජිනේරු ශිල්පය කෘෂි උපකරණ නඩත්තුව හා අළුත්වැඩියාව පිළිබඳ සහතිකය (අර්ධ කාල) ඊසීසී20.1
ඉංජිනේරු ශිල්පය ගෘහ භාණ්ඩ ලී කැටයම් කලාව පිළිබඳ සහතිකය (පූර්ණ කාල) එම්සීඑස්08
ඉංජිනේරු ශිල්පය වාත්තු ශිල්පය පිළිබඳ සහතිකය (පූර්ණ කාල) ඊසීඑස්24
ඉංජිනේරු ශිල්පය ඇඵමීනියම් පිරිසකරකරණය පිළිබඳ සහතිකය ඊසීඑස්21
ඉංජිනේරු ශිල්පය ඉංජිනේරු ශිල්පීය පුහුණුව පිළිබඳ ජාතික සහතිකය - ගොඩනැගිලි ශිල්පී (පූර්ණ කාල) ඊසීසී14
ඉංජිනේරු ශිල්පය මෝටර් රථ ටිංකර්කරණය පිළිබඳ සහතිකය (පූර්ණ කාල) සීබීටී04
ඉංජිනේරු ශිල්පය ඉංජිනේරු ශිල්පීය පුහුණුව පිළිබඳ ජාතික සහතිකය - යාන්ත්‍රික ලී වැඩ ශිල්පී (පූර්ණ කාල) ඊසීසී06
ඉංජිනේරු ශිල්පය ඉංජිනේරු ශිල්පීය පුහුණුව පිළිබඳ ජාතික සහතිකය - ශ්‍රීතකරණ හා වායු සමන ශිල්පී (පූර්ණ කාල) ඊසීසී05
ඉංජිනේරු ශිල්පය ඉංජිනේරු ශිල්පීය පුහුණුව පිළිබඳ ජාතික සහතිකය - ජලනල ශිල්පී (පූර්ණ කාල) ඊසීසී09
ඉංජිනේරු ශිල්පය ගෘහස්ථ විදුලි උපකරණ අළුත්වැඩියාව පිළිබඳ සහතිකය (පූර්ණ කාල) සීබීටී08
ඉංජිනේරු ශිල්පය ගොඩනැගිලි පින්තාරුකරණය පිළිබඳ සහතිකය (පූර්ණ කාල) සීබීටී10
ඉංජිනේරු ශිල්පය ඉංජිනේරු ශිල්පීය පුහුණුව පිළිබඳ ජාතික සහතිකය - වායු හා චාප පෑස්සුම් ශිල්පී (පූර්ණ කාල) ඊසීසී02
ඉංජිනේරු ශිල්පය යන්ත්‍රකරණය පිළිබඳ සහතිකය (පූර්ණ කාල) සීබීටී13
ඉංජිනේරු ශිල්පය ලෝහ පිරිසකරකරණය පිළිබඳ සහතිකය (පූර්ණ කාල) සීබීටී14
ඉංජිනේරු ශිල්පය ගුවන් විදුලි යන්ත්‍ර හා රූපවාහිනී අළුත්වැඩියාකරණය පිළිබඳ සහතිකය (පූර්ණ කාල) සීබීටී15
ඉංජිනේරු ශිල්පය මෝටර් වාහන පින්තාරුකරණය පිළිබඳ සහතිකය (පූර්ණ කාල) සීබීටී19
ඉංජිනේරු ශිල්පය මෝටර් සයිකල් හා ස්කූටර් අඵත්වැඩියාව පිළිබඳ සහතිකය (පූර්ණ කාල) ඊසීඑස්26
ඉංජිනේරු ශිල්පය විදුලි කාර්මික ශිල්පය පිළිබඳ සහතිකය(පූර්ණ කාල) සීබීටී06
ඉංජිනේරු ශිල්පය පාවහන් සෑදීම පිළිබඳ සහතිකය (පූර්ණ කාල) එම්සීසී08
ඉංජිනේරු ශිල්පය ගොවිපල යන්ත්‍රෝපකරණ පිළිබඳ සහතිකය (පූර්ණ කාල) ඊසීඑස්36
ඉංජිනේරු ශිල්පය ගොඩනැගිලි ඉදිකිරීම් තාක්ෂණ ශිල්පී ජාතික සහතිකය(පූර්ණ කාල) ඊසීසී19
ව්‍යාපාර අධයනය අලෙවිකරණය පිළිබඳ ජාතික සහතිකය (පූර්ණ කාල) බීඑස්සී05
ව්‍යාපාර අධයනය ගණක ශිල්පීන් සඳහා වූ ජාතික සහතිකය (පූර්ණ කාල) බීඑස්සී04
ව්‍යාපාර අධයනය ලේකම් පරිචය පිළිබඳ ජාතික සහතිකය - ඉංග්‍රීසි (පූර්ණ කාල) බීඑස්සී06
ව්‍යාපාර අධයනය ලඝුලේඛණය, යතුරු ලිවීම සහ පරිගණකකරණය පිළිබඳ ජාතික සහතිකය - සිංහල (පූර්ණ කාල) බීඑස්සී13
ව්‍යාපාර අධයනය ලඝුලේඛණය, යතුරු ලිවීම සහ පරිගණකකරණය පිළිබඳ ජාතික සහතිකය - දෙමළ (පූර්ණ කාල) බීඑස්සී14
ව්‍යාපාර අධයනය ලඝුලේඛණය, යතුරු ලිවීම සහ පරිගණකකරණය පිළිබඳ ජාතික සහතිකය - දෙමළ (අර්ධ කාල) බීඑස්සී14.1
ව්‍යාපාර අධයනය ගණක ශිල්පීන් සඳහා වූ ජාතික සහතිකය (අර්ධ කාල) බීඑස්සී04.1
සාමානය අධයනය වාණිජ කර්මාණ්ත හා වැඩිදුර අධ්‍යාපනය සඳහා ඉංග්‍රීසි පිළිබඳ ජාතික සහතිකය (පූර්ණ කාල) ඊඑස්සී01
සාමානය අධයනය රෙදිපිළි හා ගෘහපිළි නිෂ්පාදනය පිළිබඳ සහතිකය (පූර්ණ කාල) එම්සීසී12
සාමානය අධයනය හෝටල් ගෘහ පාලනය පිළිබඳ සහතිකය (පූර්ණ කාල) එම්සීඑස්07
සාමානය අධයනය ජපන් භාෂාව පිළිබඳ ජාතික සහතිකය (පූර්ණ කාල) එම්සීසී09
සාමානය අධයනය වාණිජ කර්මාණ්ත හා වැඩිදුර අධ්‍යාපනය සඳහා ඉංග්‍රීසි පිළිබඳ ජාතික සහතිකය (අර්ධ කාල) ඊඑස්සී01.1
සාමානය අධයනය බතික් කලාව හා රෙදිපිලි මුද්‍රණය පිළිබඳ සහතිකය (පූර්ණ කාල) එම්සීඑස්09
සාමානය අධයනය ඇඳුම් මැසීම(ගැහැණු හා පිරිමි) පිළිබඳ සහතිකය (පූර්ණ කාල) එම්සීඑස්10

 
 

© Copyright 2005. Department of Technical Education & Training. All rights reserved - Developed in Association with
Powered by Pooranee Inspirations.